ඔන්ලයින් ණය නිසා ජිවිතය අහිමි වු හිමායා සෙව්වන්දි

ඔන්ලයින් අනීතික මුල්‍යය ගණුදෙනු හේතුවෙන් සිය ජිවිතය අහිමි වු 23 හැවිරිදි හිමායා සෙව්වන්දී තරැණියට සාධාරණය තවමත් ඉටුව නැති අතර එ සදහා කරනු ලබන අරගලයද අවසන් නැති බව සදහන් වේ.

රට සමග අපි එකට සංවිධානයේ ක්‍රියාකාරින් කොළඹදි පැවති මාධ්‍යය හමුවකදි මේ පිලිබදව අදහස් දක්වමින් ඇයට සාධාරණ ඉටුකර දෙන ලෙසට වගකිව යුත්තන්ගෙන් ඉල්ලමින් එම සංවිධානයේ සභාපති දමිත් ප්‍රියංකර පලකල අදහස් මෙසේය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *