නුවරඑළිය සුරියගහපතන පාසලේ අවතැන් කදවුරට ඔබේ සහය ඇවැසීය…

මේ වන විට නුවරඑලිය සුරියගහපතන පාසලේ අවතැන් කදවුරේ සිටින පිරිස 310ක් වන අතර ඉන් 81 දෙනෙක්ම ලමුන් බව අප වෙත වාර්තා වේ.
එම ප්‍රදේශ අවට නායයාමෙන් බරපතල ලෙස නිවාස පවා විනාශ විය.එම පිරිසද මේ කදවුර තුල සිටින අතර මෙහි ඉන්න දරැවන් සදහා කිරිපිටි,බිස්කට්,කොට්ට,පැදුරැ,සහ සීතලට පෙරවිය හැකි බෙට්ෂිට් ද අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ලෙසද පවතින බව වාර්තාවේ.
එසේම මෙම මොහොත වන විට මුළු කදවුරටම පරිහරණයසදහා තිබෙන වැසිකිලි තුන ප්‍රමාණවත් නොවන බවත් එම කදවුරේ ජනතාව පවසයි.
මේ වන විටත් අරතැම් දරැවන්ට බඩේ අමාරැව සහ තවත් අපහසුතාවයන් ඇතිවි ඇති අතර මෙම දරැවන් සහ වැඩිහිටියන්ගේ ප්‍රයෝජනය සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ලබාදිය හැකි පරිත්‍යගශිලින්ගේ,සහය ලබාදෙන ලෙසටඅපිද ඔබෙන් ඉල්ලා සිටිමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *