NSBM පාඨමාලා ගාස්තු වැඩිකිරිම ගැන විගණන වාර්තාවෙන් දොස්

NSBM ආයතනය විසින් සිය පාඨමාලා ගාස්තු වැඩිකිරිමේ දි සිසුන්ට අහිතකර අන්දමට විශාල වශයෙන් ගාස්තු වැඩිකර ඇති බව විගණන වාර්තාවන් අනුව හෙලි වි ඇත.
ඒ අනුව මෙහි පාඨමාලා ගාස්තු 33% සිට 75% දක්වා වැඩිකර ඇති බව සදහන් වන අතර ,සිය පාඨමාලා ගාස්තු වැඩිකිරිමේදි අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටියන් අනුගමනය නොකලේ මන්දැයි මෙම විගණන වාර්තාව මගින් විමසිමක් ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *