නීති තිබු පමණින් එම නිති ක්‍රියාත්මකය නොවිම තුල ඉන් සහනයක් නොලැබෙන බව එසේම ජනතාවට පලක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
ඔහු එසේ ප්‍රකාශ කරන්නේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශණ කොට්ඨාශය විවෘත කිරිමේ අවස්ථාවේ දි මාධ්‍යය අමතමිනි.
අධිකරණ කේෂත්‍රයේ විශාල ලෙසට නඩු කටයුතු ප්‍රමාදයට ලක්වෙමින් පවතින බැවින් ඉන් ජනතාවට වන අගතිය සුළුවෙන් තැකිය නොහැකි බවද වැඩි දුරටත් සදහන් කලේය.