පොලිස් මත්දුව්‍යය අංශයට නව අධ්‍යක්ෂවරයෙක්..

ජේෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.පි.සි හේරත් පොලිස් මත්ද්‍රව්‍යය කාර්යංශයේ නව අධ්‍යක්ෂක වරයා ලෙසට පත් කර ඇත.

මෙම අධ්‍යක්ෂක වරයා පත්කිරිමට පෙර එම තනතුරේ රාජකාරි හෙබවු ජේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත පොලිස් ශ්‍රේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ වැඩබලන අණදෙණ නිළධාරි ලෙසට ස්ථාන මාරැවක් ලබා දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *