MY INTERNET MY හාඔබත් එක්වන්න..
සමාජ මාධ්‍යය භාවිතයේ ඔබ අප දැනගතයුතු මුලික කරැණු මොනවාදැයි හරිහැටි නොදන්නා සපුබිමක එය පරිහරණය කලයුත්තේකුමන ආකාරයටද යන්න ගැන ලාංකීය ප්‍රජාවට අදහසක් ලබාගැනීමේ අරමුණින් යුතුව my internet my වැඩසටහන කොළඹ ,ගම්පහ,මහනුවර,නුවරඑලිය,ත්‍රිකුණාමලය , මඩකලපුව යන දිස්ත්‍රික් ක වල මුලික කරගෙන ආරම්භ කරන බව නිදහස් මාධ්‍යය ව්‍යපාරය නිවේදනය කරයි.
ඒ සදහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් ලියාපදිංචි විමට https://forms.gle/MDbx7hjFBiyTxhkP හරහා මෙම සබැදියට ඇතුළුවන ලෙසට එම සංවිධානය සදහන් කරයි.