මාධ්‍යය නිදහසට එරෙහිව කරනු ලබන තර්ජනයන් වහා නවත්වන්න..
අරැණ පුවත්පතේ කතෘ මහින්ද ඉලේපෙරැම රහස් පොලිසියට කැදවිම සම්බන්දයෙන් වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයද නිවේදනයක් නිකුත්කරමින් එම කැදවිම හෙලා දකින බව පවසයි.
එලෙස රහස් පෙලෙිසිය වෙතට කැදවිම තුලින් මාධ්‍යවේදින්ගේ වෘත්තිය ගෞරවය කඩවිමක් සිදුවි ඇති බවද තරයේ විශ්වාස කරන බවත්ඔවුන් අවධාරණය කරන අතර අරැණ පුවත්පතේ කතුවරයාට එරෙහිව කරනු ලබන අසාධාරණ කැදවිම ඉවත්කරගන්නා ලෙසට වෙබ් මාධ්‍යවේදින්ගේ සජගමය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම මේ අත්තෝමතික ක්‍රියාවට එරෙහිව සියළුම මාධ්‍යවේදින් එකතුවන ලෙසට එම සංගමය ඉල්ලිමක් කරයි.