මාස නවයක් තුල ලමා ගැබ් ගැනිම් පැමිණිලි 7677ක්..

මෙම වසරේ ගතවු මාස 9ක් තුල ලමා ගැබ්ගැනිම් පිලිබදව පැමිණිලි 7677ක් තමන්ට ලැබි ඇති බව ජාතික ලමාරක්ෂණ අධ්කාරිය අනාවරණය කරයි.

ඒ අනුව ලමාරක්ෂණ පනතට අනුව 6296ක්ද එම පනතට පරිබාහිරව පැමිණිලි 1381ක්ද ලැබි ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

එසේම එම වකවානඅව තුල ලමුන්ට සිදුවන ලිංගික අතවරයන් පිලිබදව පැමිණිලි 414ක්ද බරපතල ලිංගික අපයෝජනයන් සම්බන්ධව පැමිණිලි 192ක්ද වාර්තා වි ඇති බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *