අත්අඩංගුවට පත් මනුෂ ඇපමත නිදහස් වේ..
හිටපු කම්කරැ අමාත්‍යයමනුෂ නානයක්කාර අල්ලස් දුෂණ විමර්ශණ කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරැණි.
පසුව ඔහුව ඇපමත නිදහස් කෙරැණ අතර ශ්‍රමිකයින් රැකියාව සදහා ඊශ්‍රාලයට යැවිමේදි සිදුවුයැයි කියන අක්‍රමිකතා හේතුවෙන් එම කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කටඋත්තරයක් ලබාගැනිමට පැමිණීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.
එසේ ශ්‍රමිකයින් යැවිමෙිදි ගාල්ලෙන්ම 80%ක්ම යැවු බව තවදුරටත් සදහන් වේ.