මහවැලි ගංවතුර අනතුර නිවේදනය අදටත් වලංගුයි..

මහවැලි ගඟ සදහා නිකුත් කල ගංවතුර අවදානම් තත්වය පිලිබදව අනතුරු හැගවිමේ නිවෙිදනය අද (20 දා) පස්වරැ 5.30දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අනතුරු හැගවිමේ නිවේදනයට අනුව මහවැලි නිවේදනයේ මහවැලි නිම්නයේ ඉහල පිහිටි ජලාශ වලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්වයක අවදානමක් පවතින බවක් ඒ අනුව කින්නියා ,මුතුර්,කන්තලේ,සේරැවිල වැලිකන්ද,තමන්කඩුව,දිඹුලාගල ,ලංකාපුර, සහ මහවැලි ප්‍රදේශයට අයත් ගඟ ආශ්‍රිතව පහත් බිම් හි සිටින ජනතාවට අවදානමක් පවතින බවත් ද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *