මහානාමයේ දරැවෝ අනාරක්ෂිතයි..

කොළඹ මහානාම විද්‍යාලයේ පසුගියදා ඇති වු අවාසනාවන්ත සිද්ධියත් සමග දරැවන්ගේ ආරක්ෂිතභාවය වලපල්ලට ගොස් ඇති බව වාර්තා වේ.

මේවන විට ළමාරක්ෂණ අධිකාරියටත් ,අධ්‍යපන බලධාරින්ටත්, කොල්ලුපිටිය පොලිසියටත් විධිමත් පරික්ෂණයක් කරන්නැයි මානව හිමිකම් සංවිධාන,දෙමාපියන්,ආදිසිසුන් ඉල්ලීම් කලද කියන්නට තරම් ප්‍රගතියක් එම පරික්ෂණ කටයුතු වල නැති බව පසුගියදා විද්‍යාලය ඉදිරිපිට පැවති නිහඩ විරෝදතාවයකදි දෙමවිපියන් අපවෙත පැවසීය.

එවන් ඛේදජනක සිද්ධියක් වි තිබියදි විදුහලේ විදුහල්පති ප්‍රභාත් විතනගේ නිරැපද්‍රිතව විදුහල්පතිවරයා ලෙසට රාජකාරි කරයි නම් විමර්ශණ පරික්ෂණ සාධාරණව සිදුවේයැයි පිලිගත නොහැකි තත්වයක් බවට පත්ව ඇත.

අධ්‍යපන බලධරයනි, මහානාමයේ කිර්තිනාමය කෙලෙසු මේ විදුහල්පතිවරයා තවත් නාදැල්ලෙ සිටිය යුතු නැත.

එසේම අපහරණයට ලක් වු දරැවන් තුන්දෙනා දෙනාටද සාධාරණය ලැබිය යුතු අතර,එම නොහොබිනා ක්‍රියාවට මුලපිරැ අදාල ආරෂක නිළධාරියා තවදුරටත් නිදැල්ලෙ සිටිනම් දරැවන් අනාරක්ංෂිත නොවන්නේ කෙසේද යන්න සමස්ත දරැ පරපුර වෙනුවෙන්ම අප අසන්නෙමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *