මහබැංකු නඩුවෙන් සංජය මහවත්ත නිදොස් කොට නිදහස් කරයි..
සංජය මහවත්ත ඇතුළු නව දෙනෙකු කොටුව මහාධිකරණය ඉදිරිපිට පැවති පරාටා නීතිය සම්බන්දයෙන් කල විරෝධතාවය හේතුවෙන් කොටුවපොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැවරැ නඩුකටයුත්ත අධිකරණය විසින් ඔවුන්ව නිදොස් කොට නිදහස් කෙරැණි.
එහිදි සිය අදහස් දක්වමින්..