මගේ ආශිර්වාදය ආණ්ඩුවටයි..

දුෂණයට එරෙහි ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන වත්මන් ආණ්ඩුව සම්බන්දයෙන් තමන් සතුටු වන බවත් , ආණ්ඩුව යන ගමන් මග පිළිබඳව සිය ප්‍රසාදය පලකරන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පවසයි.

එලබෙන 21වනදා පවත්වනුලබන රැලිය පිලිබදව අදහස් පලකරමින් කුමන හේතුවක් නිසාවත් මෙම රැලියටසහභාගි නොවන බව ඔහු පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *