මාධ්‍යවේදින් සදහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සහ රක්ෂණ යෝජනා ක්‍රමයක් ඉල්ලයි..

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පනතට අනුකුලව මාධ්‍යවේදින් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ රක්ෂණ යෝජනා ක්‍රමයක් ලබාදෙන ලෙසට ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය ජනාපති වරයාගෙන් සහ ජනමාධ්‍ය ඇමති සහ නියෝජ්‍ය අමාත්‍යය වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

2008.4.4 දින ගැසට් පත්‍රයක් ද මේ සදහා නිකුත්කර ඇති අතර ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව සමග මාධ්‍යවේදින්ට රක්ෂණ ක්‍රමයක් ලබාදිම සදහා යෝජනා ක්‍රමයක් ද සකසා තිබුණි.

ඉහත සදහන් මේ ක්‍රමවේදයන් නැවත පණගන්වා ක්‍රියාත්මකය කරන ලෙසට වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් ලිඛිතව ජනපති වරයාගෙන් ඉල්ලිමක් කල බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *