LGBTQ ප්‍රවර්ධනයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්..

සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසට සමරිසි ප්‍රජාව යොදාගැනීම සම්බන්දයෙන් ශ්‍රිලංකා සංචාරක මංඩලයේ සභාපති වරයා විසින් නිකුත්කරන්නට යෙදුන ලිපිය බලරහිත කරන ලෙසට ඉල්ලමින් අභියාචනාධිකරණයට දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය පෙත්සමක් ඉදිරිපත්කල බව වාර්තා වේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙසට ඊක්වල් ග්‍රවුන්ඩ් රාජ්‍යය නොවන සංවිධානය ,විදේශකටයුතු අමාත්‍යය වරයාද, සංචාරක ප්‍රවර්ධනය අධිකාරියේ සභාපතිවරයාද නම් කර ඇත.

මෙම ව්‍යපෘතිය සදහා විරෝධය දක්වන්නන් අතර කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දසිටින බව තවදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *