නීතිවේදි වන්නිනායක තාමත් අතුරැදහන්..පොලිස් පොඩ්ඩා පිලියන්දලට මාරැවක් ඉල්ලයි…

ගල්කිස්ස උසාවි බිමේ සිදුවු සිද්ධියට අදාලව ජේෂ්ඨ නිතිවේදි ගුණරත්න වන්නිනායක මේ වනවිටත් සොයාගැනිමට නොහැකිවි ඇති බව පොලිසිය මාධ්‍යය හමුවේදි පැවසීය.

පොලිස් කංණ්ඩායම් තුනක් මේ වන විටත් මෙම නිතීවේදියා සෙවිම සදහා යොදවා අැති බවත් ඔහු පොලිසියත්,අධිකරණයත් මගහරිමින් සිටින බව පොලිසිය සදහන් කරයි.

තත්වය එසේ වුවද ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කල අදාල පොලිස් නිළධාරියාද පිලියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරැවක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබුණි.

පසුගිය වකවානුවේදි පොලිසියේ නම කෙලෙසි තිබු අතර මේ සිද්ධියත් සමගම මේ පොලිස් පොඩ්ඩා සමග ඔහුට ශක්තියක් වෙමින් ඔහුසමග සිට ගැනීමද තවත් විශේෂත්වයකි.

පොලිසිය නිවැරදිව කටයුතු කරන තාක් කල් ජනතාව පොලිසිය සමග එකතුවිම මෙයට කදිම උදාහරණයක් නොවේද..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *