ලාංකිකයන්ගේ ජන ජිවිතය නගා සිටුවිමට එක්සත් ජාතින් වැඩ අරඹයි….

පැවති සුලිකුණාටුව හේතුවෙන් ව්‍යසනකාරි තත්වය මත පීඩාවිදිමින් සිටින ජනතාවගේ ජිවිත යලි ගොඩනැගිම සදහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවධානයයොමුව ඇති බවත් එම ක්‍රියාවලිය බලගැන්විමේ කාර්යභාරය අරබා ඇති බවත් එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාරික් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ පවසයි.

මේ වන විටත් ජාතික ආපදා කලමණාකරණ මධ්‍යස්ථාන සමග ප්‍රමුඛතා ලැස්තුව සකස් කිරිම එක්සත් ජාතින්ගේ සංවිධානය කටයුතු කරන බවත්, ඇමරිකානු ඩොලර් මිලියන 35ක් මේ සදහා වියදම් දැරිමට සිදුවන බවත් එක්සත් ජාතින්ගේ නියෝජිතයා පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *