ලන්ඩනයේදි ටිල්වින් කොටි හිතවාදින්ගේ විරෝදතාවයට මැදිවෙයි..
ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ කල සංචාරයකට කොටි හිතවාදි කණ්ඩායම් වල විරෝදතාවයකට මුහුණ පැමට සිදුවිය.
ටිල්වින් සිල්වා ජාතික ජනබල වෙිගයේ ලන්ඩන් ශඛාව මගින් මහජන හමුවක් සදහා ගෙන්වා තිබු අතර එම ස්ංථානයට කඩා වැදුන ඊලාම් විරෝදතා කරැවන් මෙලෙසමාර්ගය අවහිර කරමින් විරෝදතාවයන් දක්වා ඇත.
ලන්ඩනයේ මෙම ජනහමුව සංවිධානය කල සංවිධයකයින් ටිල්වින් සිල්වා වෙතට රැකවරණය ලබා දෙමින් එම ස්ථානයෙන් බවත්කරගෙන ජනහමුව සදහා ආරක්ංෂිතව රැගෙන ගිය බව වාර්තා වේ.