ලැබුණ විදේශ ආධාර සදහා විශේෂ කමිටුවක් ..
මුළු රටටම බලපැ කාලගුණික තත්වයන් නිසා අවතැන් වු සහ පිඩාවන්ට පත්වු ජනතාවට සහනයන් සැලසීම සදහා විදේශ රටවල් හරහා මෙරටට ලැබුණ ආධාර සම්බන්ධයෙන් විශේෂ කමටුවක් පත් කෙරැණි.
මෙම ආධාර සාධාරණව කඩිනමින් බෙදාහැරිම සහ එහි විනිවිද භාවයකින් කටයුතු කිරිස යන කරැණු මුල් කරගෙන මෙම කමිටුව පිහිටවු බව සදහන් වන අතර මේ සදහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය,ජාතික සම්බන්ධිකරණ අධිකාරිය, යන ආයතන මුල් කරගනිමින් මෙම කටයුතු සිදුකරන බව ද සදහන් වේ.