කෝපායි පොලිසිය ඉවත්කරන්න නියෝගයක්..

සිවිල් වැසියන් අටදෙනෙකුට අයත් නිවාස අටක් තුල පවත්වාගෙන ආ කෝපායි පොලිස් ස්ථානය තාවකාලික පදනම මත එම ස්ථානයෙන් ඉවත් කර කරගන්නා ලෙසට අධිකරණය විසින් නියෝගයක් ලබාදි ඇත.

එම නිවාස අටෙන් හතක් එම නිවැසියන්ට නැවත පදිංචිය සදහා ලබාදෙන ලෙසට නියෝගයක් ලබා දි ඇති අතර අදාල ප්‍රදේශයෙන් ලැබෙන පැමිණිලි සදහා කටයුතු කිරිමට යාපනය පොලිසියට බලය පවරා ඇතිබව තවදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *