කැලණිය විශ්ව විද්‍යාලයෙන් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්

කැලණිය විශ්ව විද්‍යාලයේ සන්නිවේදන සහ මාධ්‍යය ඒකකය විසින් ආපදා වාර්තා කරණයේ ආචාර්ය ධර්මීය පදනම් සහ මාධ්‍ය වගකීම් පිලිබදව වැඩමුළුවක් එම විද්‍යලයේදි පැවැත්වේ
සුපිගිපන්න සතිය 2025 වැඩසටහනට සමගාමිව මෙම වැඩමුළුව එහිදි පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම වැඩමුළුව සදහා මාධ්‍යවේදීන් 50 දෙනෙකු සදහා විමටඉනායමිත අතර කාරියමංඩල මධ්‍යස්ථාන සංවර්ධන ශ්‍රවනාගාරයේදි පැවැත්වෙන බවත් එසදහා උපකුලපති ජේෂ්ඨ මහාචාරිය නිලන්තිද සිල්වාගේ ප්‍රාදානම් වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *