කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගම්පහ මාධ්‍යවේදින්ට වැඩමුළුවක් …
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය මාධ්‍යවේදින් සවිබල ගැන්විමේ වැඩමුළුව කැළණිය විශ්ව විද්‍යලයේ දි අද එනම් 14 දා උදේ 9.00ට පැවැත්වේ.
මෙම වැඩමුළුව කැණිය විශ්ව විද්‍යලයේ සන්නිවේදන හා මාධ්‍යය ඒකකය මගින් සංවිධාන කරන අතර මේ සදහා මහජන බැංකුව සහ සදගිරි ආයතනය මුල්‍යය අනුග්‍රහය දක්වයි.