කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරිම උදෙසා කොටුව දුම්රිය පල අභියසින් විරෝධතාවයක් ..
ස්ත්‍රී මධ්‍යස්ථානයේ ක්‍රියාකාරින් කොටුව දුම්රියපල අභියසදි ස්ත්‍රින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරිමේ ජාත්‍යාන්තර දිනය නිමිති කරගෙන සිය විරෝධතාවය දැක්විය.
එහිදි තම ස්ත්‍රි මධ්‍යස්ථානයේ සභාපති පද්මිණි වීරසුරිය මාධ්‍යය වෙත අදහස් දක්වමින්…