කාලගුණයෙන් බැට කැ ජනතාවට ගෑස් බෙදාහැරීමට බාධා..

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩා විදි ප්‍රදේශ 48ක ජනතාව සදහා ගෑස් බෙදාහැරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බව වාර්තා වේ.

එම බල ප්‍රදේශයන් වන්නේ කොළඹ,බදුල්ල,මහනුවර,කැගල්ල යන දිස්ත්‍රික්ක වල පැවති මාර්ග අවහිර තාවයන් නිසා මෙලෙස එම ජනතාවට ගැස් ලබාදිම අපහසු බවය.

මෙම ප්‍රදේශවලට ගෑස් ප්‍රවාහනය කිරිම සදහා ඉතා කඩිනමින් මාර්ග අවහිරතා පිලිසකරණය කරන බව ද අත්‍යවශ්‍යය කොමසාරිස් ජනරාල් වරයා පවසන අතර ලිට්රෝ ගෑස් සමාගම සියළුම ප්‍රදේශවන් සදහා එල්පි ගෑස් ලබාදිය හැකි බව ද සනාංථ කර ඇති බව ද සදහන් වෙි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *