කාලගුණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට යයි..

අපි ශ්‍රිලංකා ජාතික සංවිධානයේ ක්‍රියාකාරින් පිරිසක් විසින් “දිට්වා” සුලිකුණාටුව පිළිබදව නිසි අවධානයක් යොමු නොකිරිම සම්බන්ධයෙන් ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් අද ඉදිරිපත් කරන බව අපි ශ්‍රිලංකා ජාතික සංවිධානය පවසයි.

මෙම සුලිකුණාටුව සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබි තිබියදි ක්‍රියාත්මක නොවිම මත විශාල දේපල හා ජිවිත සංඛ්‍යාවක් රටට අහිමි විම හේතුවෙන් මෙලෙස සිය විරෝධය පලකරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව වැඩි දුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *