කදුකරයේ ගෙවල් සැදිමේදි නිතී තදින් බලපායි..
පවතින තත්වයන් මත කදුකර ප්‍රදේශයන් වල නිවාස ඉදිකිරිම් කරනවිටදි ඊට සම්බන්ධ නිති රිතින් දැඩිව මින් ඉදිරියේදි සැලකිල්ලට ගන්නා බවද, ඊට අවශ්‍යය නිතිමය තත්වයන් දැඩි කිරිමට කටයුතු කිරිමට රජය පියවරගෙන ඇති බවද සදහන් වේ.
පැවති ව්‍යසන අවස්ථාවෙන් පසුව එම ප්‍රදේශ තක්සේරැ කිරිම සදහා නව ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නායයාම් වැලැක්ම සදහා ජපානය මෙන්ම ස්මාර්ට් ඉංජිනේරැ විද්‍යාව ලංකාවද අනුගමනය කල යුතු කාලය එලබ ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි.