ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න..

පවතින කාලගුණික තත්වය හේතු කර ගෙන ජනතාව පීඩාවට පත්ව ඇති බැවින් එය සැලකිල්ලට ගනිමින් ජනතාව වෙනුවෙන් ජාතික ශෝක දිනයක් නම් කරන ලෙස රජයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කර ඇත.

වසර හතරක් තුල පාස්කු ප්‍රහාරය,කොරෝනාව, රට බංකොලොත් විම, සහ පසුගියදා ඇතිවු ආපදා තත්වය ඇතුළුව ජනතාවට මුහුණ දෙන්න්නට සිදුවු මෙම ව්‍යසනයන් පිලිබදව තමන් කම්පාවට පත්වන බවද ඔහු සදහන් කලේය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *