ජනතා පෙරමුණෙන් නීතිවේදි ලක්මාලිට එරෙහිව පැමිණිල්ලක්..
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රිනි නිතිවේදි ලක්මාලි හේමචන්ද්‍ර පසුගියදා කල ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වියැයි චෝදනා නගමින් අධිකරණ සේවාකොමිෂන් සභාව වෙත ජනතා පෙරමුණෙ නියෝජිතයින් පිරිසක් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරැණි.
එම පුකාශය කිරිම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන ඇයගේ නිතිවේදි භාවය අහෝසිකරන ලෙසට පැමිණිලි පාර්ශවය විසින් ඉහත කොමිෂන් සංභාව වෙතට ඉල්ලිමක් කල බව ජනතා පෙරමුණ පවසයි.