සැගව සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයෙන් මතු වෙයි.

ishara sewwandi image

ගනේමුල්ල සංජිවගේ ඝාතනය සම්බන්දයෙන් කාගෙත් කතාබහට ලක්වු මෙරටින් හිටිහැටියේම මේ වනතෙක් අතුරැදහන්ව සිටි සෙව්වන්දි අද දිවයිනට රැගෙන එන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඇය නේපාලයේ සැගව සිටියදි මෙලෙස අත්අඩංගඅවට පත්ව ඇති අතර ඇය සමග තවත් පස්දෙනෙකු අත්අඩංගුවට පත්විය.

නේපාලයේ පොලිසිය සමග කොළඹ අපරාධ පරික්ෂණ කොට්ඨාශය මගින් දියත් කරන ලද දින 4 ක මෙහෙයුමෙන් ඇය අත්අඩංගුවට පත්ව ඇති අතර අද දිනයේ එනම්(15 දා) ඇය අැතුළු කණ්ඩායම ලංකාව වෙත රැගෙන ඒමට නියමිතව පවති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *