අන්තර් ජාලයෙන් ලිංගික ප්‍රවර්ධනය තහනම්..

අන්තර් ජාලය හරහා ලංකාව තුල ලිංගික කටයුතු සම්බන්දයෙන් ප්‍රවර්ධනය කිරිමේ අභිලාෂයන් නිෂ්පාදනය,බෙදාහැරිම සම්බන්දයෙන් නඩු පැවරීම කල හැකි බවත් එසේ සිදුකරන අවස්ථා පිලිබදව තොරතුරැ ලද වහාම අවශ්‍යය කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි.

පොලිසිය විසින් කල සොයා බැලීම් වලට අනුව බටහිර රටවල ඇති ලිංගික වෙබ් අඩවි වලින් උපුටා ගන්නා ලද දර්ශණ මේ සදහා යොදා ගන්නා අතර ඇතැම් අවස්ථාවල ලාංකීකයන් මේවා අනුකරණ කිරිමටද පෙලබි ඇති බවද වැඩිදුරටත් සදහන් වේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *