විදුලිබිල ඉහලට නැංවිමට මහජන උපයෝගිතා කොමිසම වලකයි..
ලංකා විදුලිබල මංඩලය සිය පාරිබෝගිකයාන්ගෙන් අයකරගනු ලබන වාදුලි බිල 6.8% ඉහල දමන්නැයි කල ඉල් ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කල බව කොළඹ පැවති මාධ්‍යය හමුවකදි එම කොමිසම පැවසීය.
ඒ අනුව ඉදිරි මාස 3ක කාලපරිච්ඡේදයක් සදහා මේවන විට පවතින ගාස්තු එසේම නොවෙනස්ව පවත්වාගෙන යායුතු බව එම කොමාසමේ සභාපති මහාචාර්ය කේ.පි.එල්.චන්ද්‍රලාල් පවසයි.
විදුලිබල මංඩලය විසින් ඉල්ලාසිටින දැනට ක්‍රියාත්මක විදුලි බිල 6.8% වැඩි නොකිරීමට මෙම කොමිසම තරයේ තින්දුකල බව එම කොමිසම වැඩිදරටත් කියයි.