හිසංසනයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වැ වැඩබිමක්.. ඉල්ලයි..

අදට යෙදි ඇති ජාත්‍යන්තර ස්ත්‍රින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය තුරන් කිරිමේ දිනය නිමිත්තෙන් ස්ත්‍රි මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත්කර ඇත.

හිංසනයෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් තොර සුරංක්ෂිතව වැඩකල හැකි පරිසරයක් ඇතිකර දෙන ලෙසට මෙවර ස්ත්‍රින්ට එරෙහිම ප්‍රචණ්ඩත්වය තුරන් කිරිමේ ජාත්‍යාන්තර දිනය නිමිත්තෙන් රජය ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.

එම නවේදනය පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින්
ආරක්ෂිත සහ ගෞරවනීය සේවා ස්ංථානයක්,සිදුවන හිරිහැර සදහා දඩුවම් ලබාදීම,සියළුම සේවකයන්ට ආරක්ෂාව ලබාදිම ,වින්දිතයින් සදහා සහන සේවාසහ යුක්තිය සදහා ප්‍රවේශ වියහැකි යාණ්ත්‍රනයක් සැකසිම ඇතුළු කරැණු සදහා මෙම දියයේ සමස්ත ජවතාවගේම අවධානය යොමු කලයුතු බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *