හෙද නිළධාරින්ගේ නිලඇදුම වෙනස් නොකරන බව ඇමති කියයි..
1992 වසරේ අගෝස්තු 7වන දා පෞද්ගලික යෝජනාවක් ලෙසට පාර්ලිමෙන්තුවට එම්.එස්.ආර්.එස්.ඉස්බුල්ලා නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටියදි යෝජනාවක් ලෙසට පවතින හෙද නිළඇදුම වෙනස්කිරිම සම්බන්ධයෙන් සදහන් කරමින් සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යය වෛද්‍යය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කලේ ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යයේ අනුමැතියක් ලබාදි නැති බවය.
මෙම යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කර වසර තිස්තුනක් ගතවන බවත් ,එය වෙනස් කිරිම සදහා බලතල ඇත්තෙ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිළඇදුම් කමිටුවට බව සදහන් වේ.
එසේම මෙ වන තෙක් භාවිතා කරනුලබන නිළඇදුම සම්බන්දයෙන් කිසිදු විරෝදතාවයක් පැනනැගී නැති බවද සදහන් වේ