හදුනාගත් වගාබිම් සදහා ලක්ෂ දෙකක වන්දියක්…
ආපදා තත්වයන් හේතුවෙන් වගාකල නොහැකි ලෙසට විනාශවි ගිය හදුනාගත් වගාබිම් සදහා ලක්ෂ දෙකක වන්දියක් ගෙවිමට තීරණය කර ඇති බවත් ඒ සදහා අදාල වන්දි දෙසැම්බර් 31 වනදාට පෙර ගෙවා නිමකල යුතු බවද අදාල නිළධාරින් කැදවා උපදෙස් ලාදි ඇති බව ජනපති වරයා පැවසීය.
මේ බව අනාවරණය කලේ මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධිකරණ කමිටු රැස්විමේදීය.
එසේම එලවළු වගාවන්ට අදාලව සිදුවු හානිය පිලිබදව වාර්තාව සති දෙකක්තුල ලබාදෙන ලෙසත් හෙක්ටර්යාරයකට ලක්ෂ එකහාමාරක වන්දියක් ගෙවන බවද ,එලවළු වගාවන්ට ලබාදෙන වන්දිය මෙන් වන්දි මුදලක් කෙසෙල් වගාවටද ලබදෛන බව ඔහු වැඩිදුරටත් පැවසීය.