හදිසි මරණ පරික්ෂකවරැ දීමනාව එපා කියයි..

ආපදා තත්වය හේතුවෙන් මරණයට පත් වුවන් පිලිබදව පරික්ෂණයන් සිදුකරනු ලබන හදිසි මරණ පරික්ෂක වරැන් තමන්ට හිමි දීමනාව පවතින තත්වය හේතුවෙන් නොගැනිමටතිරණය කර ඇති බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අනුර හේරත් ප්‍රකාශ කරන්නේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රජයට දැරිමට සිදුව ඇති වියදම් ඉතිරිකර දිමේ අරමුණින් සංගමයක් ලෙසට මෙම තින්දුව ගත් බවකි.

ඇතැම් ප්‍රදේශවල මරණ පරික්ෂක කටයුතු වලට කිලෝමිටර් 20-25ක් අතර ප්‍රමාණයක් යාම ඉතා දුෂ්කර වුවද එය මානුෂික කරැණක් ලෙසට සලකා මෙම තිරණය සාමුහිකව ගත් බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *