ගුවන් හමුදාවේ කඩාවැටුණු යානය ගැන හොයන්න කමිටුවක්..

ගුවන් හමුදාවට අයත් බෙල් 212 යානය වෙනප්පුව ලුණුවිලදි හසිසියේම කඩාවැටිමට හේතු වු කාරණාවන් පිලිබදව සොයාබැලීම සදහා නවදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරඉඅරති බවද සදහන් වේ.

වෙන්නප්පුව ලුණුවිල පාලම අසල දි මෙම යානය කඩා වැටුන අතර එම පාලම අසල සිටි ගංවතුරින් විපතට පත් ජනතාවට ආහාර ලබාදිමේ මානුෂිය රාජකාරියේ සිටියදි මෙසේ අනතුරට පත්වි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *