ගුවන් හමුදා නිළධාරියකුගේ පහර කෑමට ලක්වු ස්විඩන් ජාතිකයාට තාමත් පිළිසරණක් නෑ..
වර්ෂ 2018 දී ස්විඩන් ජාතිකයෙකුට පහර දුන් ගුවන් හමුදා නිළධාරියෙකු සම්බන්දයෙන් ඔහුගේ බිරිද වු ශ්‍රිලංකික කාන්තාව ප්‍රියන්ති තිසේරා එම සිද්ධිය සම්බන්දයෙන් තමන් ඇතුළු සැමට මෙතෙක් සාධාරණත්වය නොවිම සම්බන්දයෙන් සිය පිළිකුල මෙලෙසට දැක්විය.
ඒ පිලිබදව අප වෙත දැක් වු අදහස් ..