ගොවියා පහරදුන් නොච්චියාගම හිටපු OIC ට වන්දි ගෙවන්න නියෝගයක්..
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්තනෝමතික ලෙසට අත්අඩංගුවට ගෙන ඉතා අමානුෂික ලෙසට එවකට නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ලෙසට සේවය කල පොලිස් නිළධාරියාට සහ තවත් පිරිසක් වරද කරැවන් කරමින් වන්දි ගෙවන ලෙසට ශ්‍රෙෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දි ඇත.
මෙලෙස වරද කරැවන් වුයේ පොලිස් පරික්ෂක ජයතිලක, පොලිස් පරික්ෂක රත්නායක,සැරයන් රත්නායක, කොස්තාපල් අසේල සහ බණ්ඩාර අය බව තවදුරටත් සදහන් වේ.