GMOA වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන්න තිරණයක්..
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් මේ වන විට අරබා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය එලබෙන පෙබරවාරි 2 දා සිට දැඩි කරන්න තීරණය කර ඇත.
රජය වෙත ලබාදුන් පැය 48ක කාලය තුල ඊට සාධනීය ප්රතිචාරයන් නොදැක්විම මත එලෙස වෘත්තීය ක්‍රියා මාර්ගය දැඩි කිරිමට සිදුවු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.