ගාසාවේ ජනතා ප්‍රහාරයන්ට වසර දෙකයි…ජනඝානයන් නවතනු..
පලස්තින ජනතාවට ජිවත්විමේ අයිතිය ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් ලංකාවේ නිදහස් පලතිනය උදෙසා ව්‍යපාරය විසින් ගාලුමුවදොර බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිට විරෝධතාවයක් පසුගියදා පැවැත්විය..
එහිදි නිතිවේදි ශ්‍රිනාත් පෙරේරා තම අදහස් මෙසේ දැක්විය