fullface හෙල්මට් සම්බන්දයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..
සමස්ත ලංකා යතුරැපැදිකරැවන්ගේ සංගමයේ චිරංන්ත අමරසිංහ විසින් පිටුපහකින් යුත් පැමිණිල්ලක් ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කෙරැණි.
full face හෙල්මට් සම්බන්ධයෙන් යතුරැපැදි කරැවන්ට ඇතිවන ගැටළු නිරාකරණය කරගැනීම සදහා අදාල පාර්ශවයන්ට නියෝගයක් ලබා දිමට මැදිහත්වන ලෙසට ඉල්ලා සිටිම සදහා මෙලෙස මානව හිමිකම් කොමිසම වෙත ගොස් අැති බව වාර්තා වේ.
මෙහි වග උත්තර කරැවන් ලෙස වත්මන් පොලිස්පති වරයා,මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති,ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වරයාද නම්කර ඇත.