ගාසා ජනතාවගේ නිදහස උදෙසා ලාංකිකයෝ ගාලුමුවදොර සරැගල් ගුවනට මුදාහරි..
ගාසාතිරයේ දි සියගම්බිම අහිමි ගිය එමෙන්ම ජිවිතය පවා අහිමි ගිය ජනතාවට එම ඛේද ජනක ඉරණමට පත්ව වසර දෙකක් ගතවෙමින් පවති.
ලොවපුරා ජනතාව එම ජනතාවටසහය පලකරමින් ඊශ්රාලයට එම කුරිරැ යුද්ධය නවතන ලෙසට බලකරමින් ඔවුනට සහය පලකරමින් පවති.
කොළඹ ගාළුමුවදොර දි පලස්තිනයේ ජනතාවට ජිවත්විමේ නිදහස උදෙසා ලාංකිකයෝ සංවිධානය විසින් ගාලුමුවදොර දි සරැගල් යවමින් පලස්තින ජනතාවට හසය පලකර අන්දමයි මේ..