යුරෝපා සංගමයේ මුල්‍යය සහයෙන් මාධ්‍යවේදින්ට වැඩමුළුවක්..

ස්වේජ්ජා සංවිධාන කළමනාකාරණ සංවර්ධන මධ්‍යස්ථානය විසින් මාධ්‍යවේදින් සදහා පවත්වනු ලබන ආන්තික කාන්තාවගේ වැදගත් කාර්ය භාරය සහ රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය පිළිබදව මාධ්‍යවේදින් සදහා පුහුණු වැඩමුළුව අද එනම් (28 දා)හෙක්ටර් කොබ්බැකඩුව ගොවිජන පර්යේෂණ පුහුණු ආයතනයේ දි පැවැත් වේ.

මෙම වැඩමුළු සදහා මුල්‍යය දායකත්වය යුරෝපා සංගමය මගින් ලබාදෙන බව වැඩි දුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *