E-visa සම්බන්දයෙන් ජන අරගලයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
වර්ෂ 2023-2024 වකවානුව තුලදි හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ බලය පැවති කාල පරිච්ඡේදය තුලදි මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ වීසා නිකුත් කිරිම විදේශිය සමාගම් වලට ලබාදිම හේතුවෙන් අක්‍රමිකතාවයක් සිදුවි ඇති බව පවසමින් ජව අරගල සංධානයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිග්ලක් ගොනු කෙරැණි.
එම පැමිණිග්ල සදහා පුබුදු ජයගොඩ,දයාපාල තිරාණගම,මාධ්‍යවේදි තරිදු උඩුවරගෙදර යන අය සහභාගි විය.
මෙහිදි අදහස් දක්වමින් පුබුදු ජයගොඩ සදහන් කලේ මෙම ක්‍රියාවලිය සදහා රජයේ හිමිකාරත්වයක් සහිත මොබිටෙල් ආයතනය ඩොලර් එකකට සැපයු සේවාව ඉන්දියානු සමාගමක් හරහා ලබාදීමද සැකසහිත බවකි.
ඒ පිලිබඳව අවධානයෙන් සිටින බවත් ගන්නා ක්‍රියාමාර්ග පිලිබදවත් විමසිල්ලෙන් පසුවන බවකි.