⁣දුෂිත පොලිස් නිළධාරින් 400ක්සේවයෙන් ඉවතට..

පොලිසියේ රාජකාරි කරමින් සිටියදි දුෂිත ක්‍රියාදාමයන්ට සම්බන්දව කටයුතු කල 400ක් පමණවු පිරිසක් පොලිස් සේවාවෙන් නෙරපා දැමු බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක පැවසිය.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකදි ඒ පිලිබදව අදහස් දක්වමින් කියා සිටියේ සේවයෙන් නෙරපා හැරිය පිරිසෙන් සිය දෙනෙකුම විෂ මත්ද්‍රව්‍යය සම්බන්දයෙන් සෘජුවම සහ වක්‍රවම චෝදනාවන්ට ලක්වු අය බවය.

තව දුරටත් මෙවැනි දුෂිත නිළධාරින් පොලිස් සේවාව තුල රාජකාරි කිරිමට ඉඩ ලබාදිය නොහැකි බවත් ,එසේ ඔවුන් සිටියහොත් දෙපරෙිතමේන්තුවේ සිටින නිතීගරැක නිළධාරින්ට අසාධාරණයක් බවද ඔහු වැඩිදරටත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *