දුම්රියෙන් ලංගමයට ඉඩ..
පවතින කාලගුණික තත්වයන් හේතුවෙන් පිඩාවන්ට පත්ව ඇති ජනතාවට සහනයන් ලෙසට ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස්රථ වල ගමන් කිරිමේ පහසුකම ලබාදි ඇති බව එම මංඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම පහසුකම හිමි වන්නේ දුම්රිය වාර ප්රවේශපත්ර ලාභින්ට වන අතර ඒ සදහා අදාල චක්රලේඛණය නිකුත් කර අදාල බලධාරින්ට යොමු කර ඇති බවත් සදහන් වන අතර ලංකා ගමනා ගමන මංඩලයට අයත් අර්ධ සුඛෝපබෝගි බස්රථවල පමණක් ගමන්කල නොහැකි බව වැඩි දුරටත් සදහන් වේ.