DNA කරන්න බැ..දරැවා මගේ නෙවෙයි..

ශ්‍රිලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රිඩක චාමික කරැණාරත්න ට එරෙහිව ගුවන් සේවිකාවක ඉදිරිපත් කල නඩුවකදි තම දරැවාගේ පිතෘත්වය සනාථ කිරිම සදහා DNA වාර්තාවක් ලබාදෙන ලෙසට අධිකරණය දන්වා සිටියත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ නිතිඥ වරයා අධිකරණය වෙතට දැන්විය.

එම සිද්ධියට අදාලව බලපැම්කල නොහැකි බව සදහන් කල අතර මෙම නඩුව ජනවාරි 30දා නැවත කැදවිමට තිරණය වු අතර මිට පෙර නඩුවාරයකදි තම දරැවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසටද ඉල්ලීමක්ද කර තිබුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *