ධිවර ජනතාවට විශ්‍රාම වැටුප් ක්‍රමයක්..

ලෝක ධිවර සැමරැම වෙනුවෙන් ලාංකීය ධිවර ප්‍රජාවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ංෂණ මංඩලය කටයුතු කර ඇති බව සදහන් වේ.

එලබෙන 21 වනදා ලෝක ධිවර සැමරැම් දින වැඩසටහන නෙළුම් කුළුණ පරිශ්‍රයේදි පැවැත්වෙන අතර මෙහිදි මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හදුන්වා දිමටඅපේක්ෂිතව පවතින පව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *