දිට්වා වෙන් පිඩාවිදි ජනතාව අතර මානසික ගැටළු..
දිට්වා සුලිකුණාටුව හේතුවෙන් පිඩාවට ගොදුරුවු ජනතාව අතර මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවිමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මෙම මානසික ගැටළු අතර නින්ද නොයැමේ තත්වයන්,දිගු කාලීනව ආතති තත්වයන්,සියදිවි නසාගැනීමට සිතුවිලි පහල විම සහ චිත්ත කම්පනය ඇති විම වැනි ගැටළුකාරි තත්වයන් ඇති වන බව තවදුරටත් පෙන්වා දෙයි.
එම නිසා මේවන විටත් කදුරැගතව සිටින ප්‍රජාව වෙත දිගුකාලින මානසික බිද වැටිම් වැලැක්විම සදහා පසුවිපරම් සත්කාර ක්‍රමවේදයන් අවශ්‍යව පවතින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙයි.