දිට්වා වෙන් පසුව ඇස් ලෙඩ…
පැවති සුලි කුණාටඅව හේතුවෙන් බැට කැ අවතැන්ව සිටින ජනතාව රදවා සිටින මධ්‍යස්ථාන සහ කදවුරැ ආශ්‍රිතව අක්ෂි රෝග පැතිරිමේ අවධානමක් පවතින බව ශ්‍රිලංකා අක්ෂි ශල්‍යය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
විශාල පිරිසක් රැදි සිටින ස්ථානවල මෙලෙස බෝවන රෝග පැතිරිමේ හැකියාවක් පවකින බවත් ,යහපත් සෞඛ්‍ය පුරැදු සහ නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරිම තුලින් මෙම රෝග තත්වයන් මගහරවා ගතහැකි බව අක්ෂි ශල්‍යය වෛද්‍යවරුන් පවසයි.
මෙම ඇස් රෝගය මුලින්ම ඇස්රතුවිමෙන් මතුවන අතර වාතය සහ ස්පර්ශය මගින් පැතිරිමද සිදුවන බව එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි.